Thursday, April 23, 2026
Homeදේශීයමහින්ද සහ බැසිල්ට රටින් පිටවීම තවදුරටත් තහනම්

මහින්ද සහ බැසිල්ට රටින් පිටවීම තවදුරටත් තහනම්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හට පනවා ඇති විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ අනුව පනවා තිබූ විදේස් ගමන් තහනම අගෝස්තු 04 වන දක්වා දීර්ඝ කෙරේ.

ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රි ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්න ඇතුළු පිරිසක් විසින් ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද (01) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

READ:   කොවිඩි යළි නැගිටීම?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්