Sunday, July 26, 2026
Homeදේශීයදිස්ත්‍රික්ක 7 කට නායයෑම් අනතුරු අඟවයි

දිස්ත්‍රික්ක 7 කට නායයෑම් අනතුරු අඟවයි

පවතින වර්ෂාපතන කාලගුණය සමඟ මෙරට දිස්ත්‍රික්ක 7 ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය තීරණය කර තිබෙනවා. ඒ අනුව

ගාල්ල

හම්බන්තොට

මහනුවර

කෑගල්ල

මාතර

නුවරඑළිය

රත්නපුර

යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එම දිස්ත්‍රික්කයන් තුළ නායයෑම් අවධානම් සහිත ප්‍රදේශ වල සිටින පුද්ගලයින් පවතින කාලගුණික තත්වය පිලිබඳව විමසිලිමත්ව සිටින ලෙස ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය අවධාරණය කර සිටිනවා.

READ:   මත්ද්‍රව්‍ය නිසා නැතිවෙන ජීවිත වල වගකීම හිටපු හැම පාලකයෙක්ම ගන්න ඕනී - වෛද්‍ය සමාධි රාජපක්ෂ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්