Saturday, October 17, 2026
Homeදේශීයඉදිරි දෙසතිය තුළ කොවිඩ් හිස ඔසවයි - PHI සංගමය

ඉදිරි දෙසතිය තුළ කොවිඩ් හිස ඔසවයි – PHI සංගමය

මේ වන විට මෙරට මෙරට කොවිඩ් රෝගීන් වාර්තා වීම වැඩි වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා. බිම් මට්ටමේ කොවිඩ් රෝගීන් වාර්තා වීම එලෙස වැඩි වී ඇති බවත් පාසැල්, ආයතන සහ පිරිස් ඒකරාශිවන ස්ථානයන් වලින් රෝග ලක්ෂණ සහිත ආසාදිතයන් බහුල වශයෙන් වාර්තා වන බවයි සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසන්නේ.

රෝගීන් හදුනාගැනීම සඳහා රැෂික් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සතුව නොමැති වීම විශාල ගැටළුවක් බවට පත්ව ඇති බවත් පවතින ඉන්ධන හා ආර්ථික අර්බුදය, රෝග පාලනමය ගැටළු, හේතුවෙන් ඉදිරි සති දෙක තුළ දී මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම වැඩි විය හැකි බව සෞඛ්‍ය පරීක්ෂක සංගමය පෙන්වා දෙනවා.

READ:   ඉදිරියේ දී මෙරට උද්ධමනය තවත් ඉහළ යා හැකියි මහ බැංකු අධිපති පවසයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්