Saturday, June 13, 2026
Homeදේශීයවාහන ආදායම් බලපත්‍ර සහන කාලය බස්නාහිරට දීර්ඝ කෙරේ

වාහන ආදායම් බලපත්‍ර සහන කාලය බස්නාහිරට දීර්ඝ කෙරේ

බස්නාහිර පළාතේ රථ වාහන ආදායම් බලපත්‍ර සඳහා ලබා දී තිබූ සහන කලාය අගෝස්තු 29 වන දා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඉන්ධන අර්බුදය නිසා මහජනතාවට සේවය ලබා ගැනීම සඳහා පැමිණීමට ඇති අපහසුතාවයන් සලකා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ

. ඒ අනුව අගෝස්තු මස 29 දක්වා ලියාපදිංචිය ප්‍රමාද වූ රථ වාහන ආදායම් බලපත්‍ර සඳහා දඩ මුදල් අය නොකෙරේ.

READ:   නිමල් සිරිපාල ද සිල්වා ට එරෙහිව හදිසි පරීක්ෂණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්