Monday, April 27, 2026
Homeදේශීයපාසැල් සඳහා පොදු බස් රථ සේවාවක් ඇරඹේ

පාසැල් සඳහා පොදු බස් රථ සේවාවක් ඇරඹේ

පවතින ඉන්ධන අර්බුදය හමුවේ පාසැල් ළමුන්ට ඇති වී ඇති ප්‍රවාහන අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා සාමාන්‍ය ගාස්තූ වලින් යුත් පොදු බස් රථ සේවාවක් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව බස් රථ 40 ක් පමණ අගෝස්තු 01 වනදා සිට බස්නාහිර පළාත මුළික කරගෙන ගමනාගමනය සඳහා යොදවන බවයි ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මෙරෙන්ඩා සඳහන් කර සිටියේ. කොළඹ ප්‍රධාන පාසැල් අවට සහ ගම්පහ කළුතර හොරණ හෝමාගම මහරගම තියෙන අනෙකුත් පාසැල් සඳහා ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භකර ඇති බවයි වාර්තා වන්නේ.

READ:   අවි අතරහැර අරගලයට එකතු වුණ S.T.F නිලධාරියා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්