Tuesday, July 21, 2026
HomeදේශීයQ.R ලියාපදිංචිය මිලියන 4 යි

Q.R ලියාපදිංචිය මිලියන 4 යි

නව ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදය වන Q.R ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ඊයේ (26) වන විට මිලියන 4ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. Q.R ක්‍රමවේදය යටතේ ඊයේ සිපෙට්කෝ පිරවුම්හල් 299 ක සහ අයි.ඕ.සී පිරවුම්හල් 34 කින් ඉන්ධන නිකුත් කළ බවයි අමාත්‍යවරයා ටුවිටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ.

READ:   කුලප්පු වනඅලියාගේ පහරින් ප්‍රධාන වනජීවී නිලධාරියා මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්