Sunday, June 14, 2026
Homeදේශීයපාර්ලිමේන්තුවේ නව සභානායක වශයෙන් සුසිල් ප්‍රේමජයන්ත පත්කරයි

පාර්ලිමේන්තුවේ නව සභානායක වශයෙන් සුසිල් ප්‍රේමජයන්ත පත්කරයි

පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා වශෙයන් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත්කර ඇති බව වාර්තා වනවා. එමෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග යළි පත් කර තිබේ.

READ:   තැපැල් ගාස්තු ඉහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්