Friday, June 19, 2026
Homeදේශීයත්‍රස්තවාදීන්ට සලකන විදිහක් තියෙනවා - මන්ත්‍රී සනත් නිශාන්ත

ත්‍රස්තවාදීන්ට සලකන විදිහක් තියෙනවා – මන්ත්‍රී සනත් නිශාන්ත

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ගැටලුවට සාර්ථකව මුහුණ නොදුන් බව තමාගේ මතය බවත් මෙම ත්‍රස්තවාදීන්ට බුදු ගුණ ගයා කිසිදු ථලක් නොමැති බැවින් ඔවුන්ට සැලකීම සඳහා වෙනම ක්‍රමයක් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසනවා.

88 ,89 වර්ෂ වලදී රණසිංහ ප්‍රේමදාස, ජේ. ආර් ජයවර්ධන මෙවැනි කැරළි සඳහා සාර්ථකව මුහුණ දුන් බව පවසන මන්ත්‍රී වරයා ගෝඨාභය රාජපක්ෂට ඉවත්වීමට සිදුවූයේ එසේ කටයුතු නොකිරීම නිසා බව අවධාරණය කර සිටිනවා. ජන්දයක් පවත්වන්නේ නම් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සිටින තැන පෙන්විය හැකි බව ද එතුමා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

READ:   වහාම ඉල්ලා අස්වන්න - වැඩ බලන ජනාධිපතිගෙන් FUTA ඉල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්