Tuesday, September 15, 2026
Homeදේශීයඉන්ධන පොලිම තවත් ජීවිත දෙකක් බිලිගනී

ඉන්ධන පොලිම තවත් ජීවිත දෙකක් බිලිගනී

ඊයේ ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ රැදි සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද ජීවිතක්ෂයට පත්වුණා. ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් මාතර සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර අදාල ප්‍රදේශයන්ගේ ඉන්ධන පෝලිමේ තුළ රැදී සිටියදී අනතුරු වලට ලක්ව මෙම මියයෑම් වාර්තා වූ බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

READ:   අවුරුද්දට ජනතාවට කුණු වික්ක පානදුර කඩ 10 කට නඩු
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්