Friday, April 24, 2026
Homeදේශීයගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසළ රැදී සිටි 4 දෙනෙකු අත්තඩංගුවට

ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසළ රැදී සිටි 4 දෙනෙකු අත්තඩංගුවට

ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසළ මීටර් 50 ක සම්පයට කිසිවෙකුට ඇතුල්වීම වලක්වාලීමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණා. එම නියෝගය නොතකමින් පිළිරුව අසළ රැදී සිටි පුද්ගලයන් 4 දෙනෙකු අද (26) දින අත්තඩංගුවට ගත් බව කොටුව පොලිසිය විසින් ප්‍රකාශ කර සිටියා.

READ:   රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට ඉඩ තබන්නේ නෑ - ජනපති අවධාරණය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්