Tuesday, April 21, 2026
Homeදේශීයලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි

ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක ගෝලීය හදිසි සෞඛ්‍ය තත්වයක් ප්‍රකාශයට පත් කරයි. මන්කිෆොක්ස් (Monkeypox ) යනුවෙන් පැතිර යන හදිසි වෛරස් තත්වයක් හේතුවෙන් මෙම තීරණය ගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර සිටියා. රටවල් 75 කන් Monkeypox රෝගීන් 16.000 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇති අතර පුද්ගලයින් 5 දෙනෙකු දැනට මියගොස් තිබෙනවා. මෙම රෝගය සතුන්ගෙන් මිනිසාට වෛරස් එකක් මඟින් ආසාදනය වන අතර පුද්ගලයාගෙන් පුද්ගලයෙකුට ආසාදනය වීම විශේෂත්වයකි.

READ:   වීසා අවලංගු වූ විදේශිය කාන්තාවගෙන් අධිකරණයට පෙත්සමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්