Saturday, September 12, 2026
Homeදේශීයනව අගමැතිවරයාගේ ප්‍රකාශය

නව අගමැතිවරයාගේ ප්‍රකාශය

නව රජය අභියෝග ජයගැනිම සඳහයි අපි රජය බාරගත්තේ, මහජන මතයට සහ මහජන දුකට හිස නමළා යම් එකතාවයන් ඇති කරගෙන ප්‍රජාතන්ත්‍රවාදීව අපි කටයුතු කරගෙන යනවා. ඉතිහාසයේ ලොකුම දේශපාලන ආර්ථික අර්බුදය මේක, ජනතාවට අපි ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. සියලු දෙනා මේ ගමනට එකතු වෙන්න ඕනී. දැන් තෙල් ප්‍රශ්නය ගොඩක් දුරට ඉවරයි. පොහොර ප්‍රශ්නයත් විසදෙනවා. අරගලකරුවන්ට කළ පහර දීම පිළිබඳව මාධ්‍ය වේදියෙකු ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ.. ප්‍රජාතන්ත්‍රවාදීව අවහිංසාවාදිව කටයුතු කළ යුතුයි යන්නයි.

READ:   ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසළ රැදී සිටි 4 දෙනෙකු අත්තඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්