Thursday, September 10, 2026
Homeදේශීයමේ පාර විශ්වාසය බින්දොත් නම් අපි සටන් කරනවා ඇල්ලේ ගුණවංශ හිමි ප්‍රකාශ...

මේ පාර විශ්වාසය බින්දොත් නම් අපි සටන් කරනවා ඇල්ලේ ගුණවංශ හිමි ප්‍රකාශ කරයි

රටට අදාරය කරන අපි හැමෝම ගොඩක් දුකින් ඉන්නේ, අභියෝග රැසකට මුහුණ දෙන්න තියෙනවා. රටේ ජනතාව කදුලින් සුසුමෙන් ජීවත් වෙන්නේ අපිත් එහෙමයි… කොරෝනා ප්‍රශ්නය, ඉන් පසුව ආපු ප්‍රශ්න හැමදේම නිසා ජනතාවට දෙයක් උන් නෑ.. සියලු පක්ෂ එකතුවෙලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න ටික විසදන්න. අපි එකතු විය යුතුයි. අවංකව එන්න අපි රවටන්න එන්න එපා. මේ ප්‍රශ්න විසඳන්න නම් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනී. හැමදේම නිශ්පාදනය නැති වෙලා ගොවියා අසරණවෙලා.. ගොවි ගැටළුවේ වෙනත් ප්‍රශ්න ගොඩක් තියෙනවා සමහර දේවල් ප්‍රසිද්දියේ කිව නොහැකියි..

READ:   TNA සහය ඩලස් ට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්