Sunday, April 19, 2026
Homeදේශීයඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට කොවිඩ්

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට කොවිඩ්

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට කොවිස් වෛරසය ආසාදනය වී ඇති බව ධවල මන්දිරය නිවේදනය කර සිටිනවා. ජනාධිපතිවරයා ධවල මන්දිරය තුළම නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ජනාධිපතිවරයාට ප්‍රතිවෛරස ඖෂධ ලබාදීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් එතුමන්ගේ තත්වය බරපතල එකක් නොවන බවත් ජනාධිපතිවරයා පූර්ණ එන්නත් කරණයට ලක් කර තිබ්ම මෙම තත්වයට මුහුණ දීම සඳහා වැදගත් වන බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරනවා.

READ:   කූඹියෝ Live in Concert පෙබරවාරි 02 වනදා.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්