Thursday, April 30, 2026
Homeදේශීයමැගසින් බන්දනාගාරයෙ සිටින පුතා විසින් තම මවට එවපු ලියුමක්!

මැගසින් බන්දනාගාරයෙ සිටින පුතා විසින් තම මවට එවපු ලියුමක්!

මේ ලිපියෙන් බොහෝ දේ කියවෙනවා.පසුගිය සිකුරාදා රෝහිණී තම පුතාව බලන්න මැගසින් බන්දනාගරයට ගියා.”අම්මේ තවමත් කුඩු ඇතුලෙ තියෙනවා”

ඔහු පවසා ඇත.ජනාධිපති තුමා කුඩු නවත්වයිද? ඇය නගන ප්‍රශ්නය.මැය ජනාධිපති තුමාගෙන් ඉල්ලන්නේ, බොරු නඩු දාන එක නවත්වන්න.

තම පුතාව අල්ලුවේ සොරකම් කරපු බඩුත් එක්ක.ඒ එක බඩුවක් වත් පොලිසිය උසාවියට ඉදිරිපත් කරලා නෑ. පුතා සොරකම් කරපු බඩු පොලිසිය සොරකම් කරලා.

පුතා කුඩු බොනවා. අල්ලගන්නකොට කුඩු තිබුනේ නෑ .ඒත් අල්ලගන්නකොට මි.ග්‍රැ 1100ක් තිබූ බවට උසාවියට කියලා.

රස පරීක්ෂක වාර්ථාව එනකං ඇප ගන්න බැරිලු හයිකෝට් නඩුවක් හින්දා. රස පරීක්ෂක වාර්ථාව කවදා එවයිද?ජනාධිපති තුමනි, කුඩු නවත්තන්න මෙ විදියට  නම් බැරි වෙයි.රස පරීක්ෂකට කියන්න වාර්ථාව ඉක්මනට එවන්න කියලා.

පොලිසිය සිදු කරන අපරාද වළක්වන්න මේ රෝහිණී කරන ඉල්ලීම.

https://peoplesforumsl.blogspot.com/2020/08/blog-post_31.html

පහතින් දැක්වෙන්නේ පුතා විසින්, මවට එවන ලද ලිපියේ ඡායා පිටපතකි.
READ:   අවුරුදු කටේ දඹුල්ලේ එළවළු මිල
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්