දිවයිනේ මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා දිස්ත්‍රික්ක විසි පහක් සඳහා සන්නද්ධ හමුදාව කැදවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන ගැසට් නිවේදනය අද (22) රජයේ මුද්‍රණාලය මගීන් නිකුත් කර සිටියා. එම ගැස්ට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත්ව තිබෙනවා.
නවතම වීඩියෝ
-
කළුජුලිය ආරම්භ වු බොරැල්ලේදී 83 කළු ජුලිය සැමරුනු හැටි.
-
🚨විපක්ෂ සාකච්ඡාවෙන් පසු චාමර මාධ්‍යත් එක්ක පැටලෙයි.මේ කැඩිලා තිබ්බ විපක්ෂයඑක මිනිහෙක්ගේ නිසා එකතුකළා
-
🚨BREAKING විපක්ෂ ප්‍රබලයින්ගේ විශේෂ හමුවේදී රනිල් ලග තියාගෙන සජීත් කියපු විශේෂ ප්‍රකාශය මෙන්න.
-
🚨BREAKING විපක්ෂනායක සමග එකතුවෙන්න කිව්වේ ආණ්ඩුව.සාකච්ඡාවෙන් පසු මෙන්න විපක්ෂයේ ප්‍රබලයෝ කිව්ව කථාව.


