Sunday, September 13, 2026
Homeදේශීයගෝල්ෆේස් අරගලකරුවන්ට හමුදාව පහරදෙයි

ගෝල්ෆේස් අරගලකරුවන්ට හමුදාව පහරදෙයි

ගෝල්ෆේස් අරගල භූමියේ සිටි විරෝධතාකරුවන් හට ආරකෂක අංශය විසින් ඊයේ රාත්‍රියේ පහරදීමක් සිදුකර තිබෙනවා. ගෝල්ෆේස් භූමියේ සිරවි සිටි පුද්ගලයන් බෙරා ගැනීමට ගිය නීතිඥයින් හටත් ආරකෂක අංශ විසින් පහර දී ඇති බවත් පහරදුන් පිරිස දැනුවත්ම අමානුෂික ලෙස පහර දී ඇති බවත් ජන්ගම දුරකථන ආදිය ද පැහැරගෙන ඇති බවත් වාර්තා වනවා.

READ:   විදේශිය කාන්තාව ඉදිරිපත් කළ රිට් පෙත්සම අවලංගු කෙරේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්