Tuesday, April 28, 2026
HomeදේශීයIMF එකට අනුව වැඩ කළොත් ගොඩ යා හැකියි

IMF එකට අනුව වැඩ කළොත් ගොඩ යා හැකියි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රි ලංකාවේ ආර්ථිකය යළි ගොඩගැනීම සඳහා ඉදිරිපත් කර ඇති ආර්ථික වැඩපිළිවෙල අනුව ශ්‍රි ලංකාව කටයුතු කළොත් තව මාස තුන හතරක පමණ කාලයක් තුලදී මෙරට ආර්ථික අර්බුදය දුරලා ස්ථාවර ආර්ථිකයක් ගොඩ නැගිය හැකි බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මෙරට ආර්ථිකය යළි ගොඩනැන්වීම සඳහා වඩාත් සාර්ථක වැඩපිලිවෙලක් හා දැක්මක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුවන බව පවසන එතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ණය වැඩසටහන සඳහා වන එකඟතාවය කඩිනමින් පැමිණිය හැකි බව CNN නාලිකාව සමඟ සජීවී සංවාදයකට සහභාගි වෙමින් ප්‍රකාශ කර සිටියා.

READ:   ගැසට් පත්‍ර 6කට රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්