Thursday, September 10, 2026
Homeදේශීයඅභිනව ජනාධිපතිවරයාගේ දිව්රුම් දීම අද

අභිනව ජනාධිපතිවරයාගේ දිව්රුම් දීම අද

අභිනව ජනාධිපතිවරයා ලෙස වැඩි මන්ත්‍රී ඡන්දයෙන් තෙරීපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා අද උදැසන පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට සිය ධූරයේ දිවුරුම් දීමට නියමිතයි. ජනපති ධූරයේ දිව්රුම් දීමේ අවස්ථාව සභාගර්භයෙන් පිටත පාර්ලිමේන්තුව තුල දී පැවැත්වීමට ඉඩ සලසා දෙන මෙන් කතානායකවරයාගෙන් එතුමා කළ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුල දී දිව්රුම් දීම සඳහා කටයුතු සූදානම් කර තිබෙනවා. එ අනුව ශ්‍රි ලංකාවේ අට වන විධායක ජනාධිපති ධූරය හිමි අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත වනවා.

READ:   පොලොන්නරු ගොවීන්ගෙන් ජනපතිට සම්මානයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්