Monday, September 14, 2026
Homeදේශීයජනාධිපති වරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරි පත්වෙයි

ජනාධිපති වරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරි පත්වෙයි

8 වන විධායක ජනාධිපති වරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරි පත්වෙයි.
උද උදැසන පැවති ජන්ද විමසීමෙන් ජන්ද 134ක් ලබා රනිල් වික්‍රමසිංහ මහතා ජනපති සටනින් ජයග්‍රහණය කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක මහතා විසින් නිවේදනය කර සිටියා.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජන්ද – 82 ක්

අනුර කුමාර දිසානායක ජන්ද – 3 ක් , බැගින් ලබාගෙන තිබුණා.

READ:   BREAKING NEWS ලැජ්ජාවක් තියෙනවානම් අදම ඉවත් වෙලා යන්න - සජිත් ක්‍රිකට් ලොක්කන්ට කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්