Wednesday, September 9, 2026
Homeදේශීයසජිත් ගෙන් ඉන්දියාවට ඉල්ලීමක්

සජිත් ගෙන් ඉන්දියාවට ඉල්ලීමක්


      විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනුප්‍රාප්තික ජනාධිපති වරයා තෝරා ගැනීමට පෙර ඉන්දියානු රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එ අනුව විපක්ෂ නායක වරයා ප්‍රකාශ කර සිටින්නේ මෙරට අභිනව ජනාධිපතිවරයා ලෙස කව්රුන් තේරීපත් වූවත් ඉන්දියානු අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර සිං මෝදි ඇතුළු ඉන්දියාවේ සියලු පක්ෂ ශ්‍රි ලංකාව මුහුණ පා සිටින මෙම අර්බුදයෙන් ගොඩ එම සඳහා මෙරටට උදව් කරන මෙන් තමා ඉල්ලා සිටින බවයි. එ බව එතුමා ටුවිටර් සටහනක් මගින් දැනුම් දී තිබුණා.

ReplyForward
READ:   BREAKING NEWS: තවත් බස් රථයක් පෙරළෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්