Friday, July 24, 2026
Homeදේශීයරන්ජන් අධිකරණයට

රන්ජන් අධිකරණයට


   අධිකරණයට අපාහස කිරීමේ වරදට චෝදනා ලැබ  සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද  උදෑසන (18 ) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත නඩුකටයුත්තක් සඳහා  ඉදිරිපත් කර තිබෙනවා. කෙසේවෙතත් වැඩ බලන ජනාධිපතිවරයා විසින් රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රී වරයා නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇති බවට ද පුවත්පත්  වාර්තා පල  කර තිබුණා.

READ:   ජෝසෆ් ස්ටාලින් ඇතුළු පිරිසකට ඇප
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්