Thursday, September 10, 2026
Homeදේශීයවැඩ බලන ජනපතිගෙන් ජනතාවට සහන

වැඩ බලන ජනපතිගෙන් ජනතාවට සහන


    ජිවන අර්බුධයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන ලබා දෙන  වැඩසටහනක් ආරම්භ කිරීමට වැඩ බලන ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. ඉන්ධන ගෑස් සහ අත්‍යවශ්‍ය ආහර කඩිනමින් ලබා දීමට කටයුතු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. ලබන අගෝස්තු මාසයේ ඉදිරිපත් කරන අයවැයෙන් ද එ සඳහා මුදල් වෙන්කිරීමට තීරණය කර ඇති අතර අද උදෑසන අමාත්‍ය වරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී වැඩ බලන ජනාධිපතිවරයා මෙම තීරණයන් ගැන ප්‍රකාශ කර සිටියා. මීට සමගාමීව ආහාර සුරක්ෂිතතා වැඩසටහන ශක්තිමත් පවත්වා ගෙන යෑමට ද උපදෙස් ලබා දී තිබුණා.

ReplyForward
READ:   කඨින‍ පෙරහරට මොනර පිහාටු හොයන්න ගිය පුතාට වෙඩි තිබ්බෙ මොන වරදක් කළාටද?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්