Monday, June 15, 2026
Homeදේශීයරටින් පිටවීමට ගිය බැසිල් රාජපක්ෂ

රටින් පිටවීමට ගිය බැසිල් රාජපක්ෂ


  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටින් පිටවීම සඳහා කටුනායක ගුවන් තොටුපොලට ඊයේ රාත්‍රියේ දී පැමිණ තිබුණා. ගුවන්තොටුපලේ සේද මාර්ගයේ පිටත්වීමේ පර්යන්තය ඔස්සේ ඔහු පැමිණ තිබූ අතර පසුව එහි ආගමන හා විගමන නිලධාරීන් තම රාජකාරි වලින් ඉවත් වීමට කටයුතු කර සිටියා. මෙම හේතුව නිසා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට රටින් පිටවීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

ReplyForward

READ:   යූවාන් වෑන්ග් -5 චීන නෞකාව හම්බන්තොටට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්