Friday, June 5, 2026
Homeදේශීයහැකි ඉක්මනින් රට ස්ථාවර විය යූතුයි

හැකි ඉක්මනින් රට ස්ථාවර විය යූතුයි


     රට තුල ඉදිරි කටයුතු නිවැරදිව ගෙන යෑම සඳහාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුවන සාකච්ඡාවන් පවත්වා ගෙන යෑම සඳහාත් හැකි ඉක්මනින් රට ස්ථාවර කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සිදුවන්නේ රට තුල වන මූල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා වන බවත් එතුලින් ගෑස් ඉන්ධන ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය සේවා වලට අවශ්‍ය මුදල් සොයා ගත හැකි බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

READ:   විපක්ෂය වනවිනාශයක් ගැන බොරු කියනවා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්