ලංගම යළි ගමන් අරභයි
ලංගම සේවකයින් විසින් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව ලංගම වෘත්තීය සමිතින් ප්‍රකාශ කරනවා. බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් පසු වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවත් සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය නැවත සිදුවන බවත් ලංගම ප්‍රකාශ කර සිටියා.
ලංගම යළි ගමන් අරභයි
නවතම වීඩියෝ
-
සූරක්කුලමේ ප්‍රේමරතන හිමි අමෙරිකාවේ සංඝනායක පදවියට පත් වීම වෙනුවෙන් පැවති උපහාර උළෙලේදී කළ කතාව.
-
🔴කංජිපානි ඉම්රාන්ගෙන් මරණ තර්ජන එල්ල වු දෙවුන්දර විශ්ණු දේවාලයේ නිලමේ එදා කියපු ආන්දෝලනාත්මක කථාව.
-
රටම දන්න වෛද්‍යවරයා කිව්ව රටම අහන්න ඕන කථාව මෙන්න.ජෙ,මනෝ උපදේශක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන.
-
බලන්න ලස්සන.! දිගටම මෙහෙම ගියොත්, හුලංගල ගමනටත් බඩු බනිස් වෙයිද?



