Thursday, October 15, 2026
Homeදේශීයඅනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා.. ඒ ඊයේ දින සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව තහවුරු කර තිබෙනවා.මෙරට රජයේ මැදිහත් වීම මත එය සිදු වූ බව ඔහු සඳහන් කරනවා

READ:   කොල්ලුපිටිය මාර්ගය ගමනාගමනය සඳහා යළි විවෘත කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්