හදිසියේ ඇතිවූ රොගී තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
මේ අතර ඒ මහතා, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ බැලීමට යාම සඳහා ද අද දිනයේ සැලසුම් කර තිබූ බවයි වාර්තා වන්නේ.


