Monday, September 28, 2026
Homeදේශීයඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව’ – ‘වසර ෙදකයි – රටට සුබයි’ | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සෙහෝදරයා සිදු කළ කථාව (2026.09.27) ෙම් වන විට අෙප් ආණ්ඩුවට අවුරුදු ෙදකක් ගත් වී තිෙබනවා. වසර ෙදකකට පසුව අෙප් ආණ්ඩු ෙමානවද කරමිනේ සිටිනේෙනේ කියලා ඔබ සමග කථා කරනේනයි අද අපි ආෙවේ. සෑම විටම ආණ්ඩුවක බලය රඳා පවතිනේෙනේ ඒ ආණ්ඩුව සමග ජනතාව ෙකාපමණ රැඳී සිටිනවද කියන සාධකය මතයි. සාමාන්‍යෙයනේ ව්‍යවස්ථානුකූල බලය තිෙබනවා, ජනාධිපතිවරයාට විධායක බලය තිෙබනවා. මීට කලිනේ හිටපු ජනාධිපතිවරුනේටත් තිබේබා. අපිට පාරේලිෙම්නේතුෙවේ තුෙනනේ ෙදෙක් බලයක් තිෙබනවා. ඒක විෙශ්ෂ බලයක්, තනි පක්ෂයක් එකපාර ගත්තු පළමු තුෙනනේ ෙදෙක් බලය අපිට තිෙබනවා. හැබැයි, විවිධ විදියට අටවා ගත්තු තුෙනනේ ෙදෙක් බලයක් තිබු තවත් ආණ්ඩු තිබුණා. ඒ වෙගේම ප්‍රාෙදේශීය සභා, නගර සභාවල බලය තිබුණා. හැබැයි ෙමාකක්ද සිදේධ වුෙණ්? ඉතා ෙකටි කාලයක් ඇතුළත ඒ පාලනයනේ බිඳවැටුණා. උදාහරණයක් විදියට ගත්ෙතාත් 2019 දී 69 ලක්ෂයක බලයක් ලැබුණා. විධායක බලය ලැබුණා. ෙකාචේචර බලයද කියනවා නම්, එය පවුෙලේ අයෙගනේ සමනේවිත ෙවලා තිබේබා. එෙහත් අවුරුදු ෙදකකිනේ ෙගදර යනේන සිදේධ වුණා. ඒ නිසා බලය තිෙබනේෙනේ විධායක ජනාධිපති ධුරෙයේ ෙහෝ, පාරේලිෙම්නේතුෙවේ ෙහෝ, නගර සභා, ප්‍රාෙදේශීය සභා තුළ ෙනෙවයි. බලය තිෙබනේෙනේ ජනතාව සමගයි. ඒ නිසා ෙම් ආණ්ඩුව ජනතාවෙගේ බලය විශ්වාස කරන ආණ්ඩුවක්. ෙම් බලය තිෙබන තාක්කලේ ෙම් ආණ්ඩුව ෙහාලේලනේනත් බැරි ආණ්ඩුවක්. එහිදී අපි ෙම් රෙට් ජනතාව ෙකෙරහි විශ්වාස තබා තිෙබනවා. ෙම් ආණ්ඩුව හැදුෙවේ ජනතාව.මීට කලිනේ ආණ්ඩු හැෙදනවා ඒෙගාලේලනේට ඉතිහාසගත පවුලේ බලයක් තිෙයනවා, තාත්තා අගමැති, එෙහනම් දුවත් අගමැති කරමු. මාමා ජනාධිපති එෙහනම් බෑණත් ජනාධිපති කරමු. දැනේ අලුෙතනේ ‘තාත්තා ජනාධිපති, එෙහනම් පුතත් ජනාධිපති කරමු.’ එෙහම නැත්නම් සීයා වක්කෙඩනේ අත ෙහෝදලා පරම්පරාෙවේ. එක කාලයක් ආණ්ඩු හැදුෙවේ එෙහමයි. එතෙකාට ජාතික නායකයනේ, ආණ්ඩුෙවේ උඩ නායකෙයෝ, රෙට් නායකෙයෝ පරම්පරාෙවනේ හදනෙකාට ප්‍රාෙදේශීය වශෙයනුත් හැදුෙවේ පරම්පරාෙවනේ. අෙප් ආණ්ඩුව පරම්පරාවලිනේ හැදුණු ආණ්ඩුවක් ෙනෙවයි. ඒ වෙගේම මාධ්‍ය බලය විසිනේ තව ආණ්ඩු හැදුවා. විවිධ ස්ෙතෝත්‍ර ගායනා කරමිනේ ඔවුනේ, ඔසවා තබනවා. සමහර අය ඔසවා තබලා කියනවා ‘දුටුගැමුණු රජේජුරුෙවෝ වෙගේ’ කියලා. සමහර අය ඔසවනවා ‘ආසියාෙවේ ෙලාකුම ෙමාෙළ්’ කියලා. සමහර අය ඔසවනවා ‘ෙමාළ 7 යි’ කියලා. ෙම් මාධ්‍යවලිනේ නායකෙයෝ උඩට පුම්බනවා. එෙහම රෙට් පාලනය අත්පත් කරගත්තා. හැබැයි අපි කවුරුවත් මාධ්‍ය විසිනේ ඔසවා තබන ලද, පුම්බන නායකයනේ ෙනාෙවයි. ඒ වෙගේම මුදලේ බලෙයනේ නායකෙයෝ හැදුවා. ඒෙගාලේෙලෝ සලේලි විසි කරනවා. සාරි ෙබදනවා, තහඩු ෙබදනවා, වැසිකිළි ෙපෝචේචි ෙබදනවා. එෙහම ෙබදනෙකාට හිතුවා ඡනේෙද ගනේන ෙමෙහම ෙබදනවා නම්, ඡනේෙද අරනේ ගිහිලේලා ෙකාෙහාම ෙබදයිද කියලා. 1 තව අය මැර බලය ෙයාදාෙගන ඡනේදය ගත්තා. ලංකා ඉතිහාසෙයේ පවුලේ බලය, මාධ්‍ය බලය, මුදලේ බලය සහ මැර බලය විසිනේ ආණ්ඩු හැදුවා වෙගේම ආණ්ඩු ෙපරළා දැම්මා. හැබැයි ලංකාෙවේ පළමු වතාවට ඒ කිසිවක් නැතිව ජනතාවෙගේ බලය මත හැදුණු ආණ්ඩුව වනේෙනේ ජාතික ජනබලෙවේගය ආණ්ඩුවයි. ඒෙස් නම් අෙප් කාරේය වනේෙනේ ආණ්ඩුව කරන ගමනේම ශක්තිමත්ව ජනතාව සමග ෙදේශපාලනය කිරීමයි. ඡනේද අතළග නැහැ, අභිෙයෝගයක් නැහැ. එෙහත් ජාතික ජනබලෙවේගය ශක්තිමත්ම මහජන ව්‍යාපාරය ෙලස තව තවත් වරේධනය කිරීමට අපි කටයුතු කරනවා. අපි කළුතර, මාතර, අනුරාධපුරය, ෙපාෙළානේනරුෙවේ රැස්වීම් පැවැත්වුවා. ඒ වෙගේම කුරුණෑගල රැස්වීම් මාලාවක් සංවිධානය කර තිෙබනවා. කානේතා එකමුතුව, වෘත්තීය සමිති ව්‍යාපාර, ජාතික විදේවත් සංවිධානය මගිනේ වෘත්තීයෙවේදීනේ එක් කිරීම, තරුණ සංගමය මගිනේ තරුණ ව්‍යාපාරය ෙගාඩනැගීමට සූදානම් කර තිෙබනවා. යාපනෙයේ දැවැනේත රැලියක් කිරීමට සූදානම් කර තිෙබනවා. කලේමුෙණ්, ඒ වෙගේම මධ්‍ය කඳුකරයට ෙගාස් වතු ප්‍රජාව ඉලක්ක කර ගනිමිනේ කානේතාවනේෙගේ රැස්වීම් පැවැත්වීමට සුදානම් කර තිෙබනවා. ඇයි ඒ ෙම් පාලනය රැඳි පවතිනේෙනේ ජනතාවෙගේ බලය තව තවත් ශක්තිමත් කිරීෙමනේ බව අපි විශ්වාස කරනවා. ඒ නිසා ෙම් ආණ්ඩුව කරන ගමනේ, ෙම් ආණ්ඩුෙවේ ඉතිරි කාලය පුරාවටම අපි ෙමෙලස ජනතාව හමු වී ෙදේශපාලනය කතා කළ යුතුයි. අෙප් ෙම් ව්‍යාපාරය ෙගාඩනැගුෙවත් එෙහමයි. අනිත් අය මැතිවරණ කාලයට විතරක් නැගිටිනෙකාට අපි ඡනේදයට කළිනේ නැගිටපු පිරිසක්. ඒ නිසා මහජන බලය සහ මහජනයා ඒකරාශි කිරීම තමයි අෙප් ශක්තිය. ඒ නිසා අෙප් ශක්තිය තිෙබනේෙනේ අද ෙම් ඒකරාශී වී සිටින ඔබ සතුවයි. අපිට ඡනේදය ලබා ෙදන විට පූරේණ වශෙයනේ අපිව විශ්වාස කර ඡනේදය ලබා දුනේ පිරිසක් සිටියා. කරුණු වශෙයනේ ගත්තත් අපි ඉටු කරයිම කියලා හිතපු කරුණු තිබේබා. සැකයක් සහිත කරුණුත් තිබුණා. ජාතික ජනබලෙවේග ආණ්ඩුව, එහි ෙදේශපාලන අධිකාරිය, ඉහළ රාජ්‍ය යානේත්‍රණය ෙහාරකමට ඉඩ ෙනාතබන බවට විශ්වාසයක් ෙම් රෙට් ජනතාවට තිබුණා. අද අපි ඒක ඉටු කර තිෙබනවා. ඒ අනුව ලංකා ඉතිහාසෙයේ පළමු වතාවට ආණ්ඩුවක් නිරේමාණය වී තිෙබනවා ෙදේශපාලන අධිකාරිෙයේ ඉහළ යානේත්‍රණය ජනතාවෙගේ මුදලේ සතයක්වත් ෙහාරකම් කරනේෙනේ නැති. අපිට ඡනේදය ලබා ෙදන විට ජනතාව එය සියයට සීයක් විශ්වාස කළා. ඇත්තටම ඒක ඡනේදය ෙනාදුනේ අයත් විශ්වාස කළා. ඒ නිසා මහජනතාවෙගේ මුදලේ ෙහාරකම් කරනේෙනේ නැති ආණ්ඩුවක් කියන එක අපි පසුගිය වසර ෙදක තුළ ඔප්පු කර තිෙබනවා. ඒ වෙගේම අෙප් රෙට් ෙදේශපාලන සංස්කෘතිෙයේ ෙවනසක් අවශ්‍ය වී තිබුණා. අෙප් රෙට් ෙදේශපාලනය ජනතාව තිත්ත ෙවලා තිබුෙණ්. පවුලේ පරම්පරා ෙදේශපාලනයට ෙගේනවා, මහජන මුදලේ ෙසාර කනවා, නීතියට උඩිනේ ඉනේනවා, මහජනයාට වඩා වැඩි වරප්‍රසාද භුක්ති විඳිනේන ගනේනවා ඒ නිසා ෙදේශපාලන සංස්කෘතිෙයේ ෙවනසක් අවශ්‍ය වුණා. ෙම් පැරණි ගරා වැටුණු ෙදේශපාලන සංස්කෘතිය ෙවනුවට අලුත් ෙදේශපාලන සංස්කෘතියක් හදයි කියලා සියයට සීයක් විශ්වාස කළා. අපි එය ඉටු කළා. මීට ෙපර ඇමතිලා හිටිෙයේ ගෙම් චණ්ඩි වෙගේ. ආණ්ඩුව සහ ජනතාව අතර සම්බනේධය වුෙණ් එක්ෙකා ආණ්ඩුවට ජනතාව යටත්. එෙහම නැත්නම් ආණ්ඩුවට ජනතාව බයයි. ඉස්සර ෙම් මිනුවනේෙගාඩ, අත්නගලේෙලේ ජනතාව බයයි. දැනේ කිසිෙස්ත්ම ජනතාව ආණ්ඩුවට බිය විය යුතු නැහැ. ජනතාව ආණ්ඩුවක් හදා ගත්තා නම් ආණ්ඩුවට බනිනේන ජනතාවට අයිතියක් තිෙබනවා. තමනේෙගේ අවශ්‍යතා ඉටු වනේෙනේ නැත්නම් ආණ්ඩුව විෙවේචනය කළ හැකියි. දියුණු ෙදේශපාලනය එයයි. කිසිදිනක පාලකයාට ජනතාව බිය වූ රටක් ඉදිරියට යනේෙනේ නැහැ. පාලකයා සහ ජනතාව අතර නව ෙදේශපාලන සබඳතාවක් අවශ්‍යයි. පාලකයා ජනතාවට ඇහුම්කනේ දිය යුතුයි. විෙවේචනවලට ඇහුම්කනේ දිය යුතුයි. උදේෙඝෝෂනය කිරීමට තිෙබන අයිතිය පිළිගත යුතුයි. අෙප් ආණ්ඩුව එම අයිතිය ෙකාචේචර පිළිගනේනවද කියනවානම් පාරේලිෙම්නේතුෙවේ ෙගේට්ටුත් ඇරලා ෙදනවා. 2 හැබැයි උදේෙඝෝෂණය කරන ෙකනා ෙත්රුම්ගත යුතුයි එහි සීමාව. මීට ෙපර එෙස් සිදු වුෙයේ නැහැ. මාධ්‍යෙවේදීනේ ඝාතනය කළ ඉතිහාසයක් ෙම් රෙට් තිබුණා. මාධ්‍යෙවේදීනේෙගේ අත පය කැඩුවා, මාධ්‍ය ආයතනවලට ෙබෝම්බ ගැහුවා. එෙහම රටක් දියුණු ෙවනේෙනේ නැහැ. රටවලේ දියුණුවීමට නම් පාලකයා සහ ජනතාව අතර නිදහස් සබඳතාවක් තිබිය යුතුයි. දැනේ ඒ නිදහස් සබඳතාව තිෙබනවා. හැබැයි ඒ නිදහස භාවිතා කරන විට එය භාවිතා කරන ෙකනා සීමා මායිම් ෙත්රුම්ගත යුතුයි. ෙවනදා සීමාවනේ හැදුෙවේ බය කරලා, යටත් කරලා. අපි බය කරලා නැහැ. යටත් කරලා නැහැ. හැබැයි ඔවුනේ තමනේෙගේ සීමා, මායිම් ඇඳගත යුතුව තිෙබනවා. අපි සීමා මායිම් අඳිනේන යනේෙනේ නැහැ. එය ෙදේශපාලන සංස්කෘතිෙයේ අලුත් ෙවනසක්. පාලකයා විෙවේචනය කළ හැකියි. එෙහත් ඊට උපෙයෝගී කර ගනේනා වාක්‍ය කාණ්ඩ ෙමානවාද, ආණ්ඩුවට එෙරහිව උදේෙඝෝෂණය කළ හැකියි. එහි සීමා මායිම් ෙමානවාද, ඒක උදේෙඝෝෂකයනේට අයිති වැඩක් මිස අෙප් වැඩක් ෙනාෙවයි. අපි උපරිම නිදහස ෙදනවා. ඒ නිසා තමයි අපි කියනේෙනේ අපි අවුරුදු ෙදකක් කදුළු ගෑස්, වතුර ප්‍රහාර, බැටනේ ප්‍රහාර ෙනාගහපු ආණ්ඩුවක්. ෙම් අයුරිනේ ප්‍රජාතනේත්‍රවාදය ආරක්ෂා කර තිෙබනවා. එය අලුත් සංස්කෘතියක්. මීට ෙපර පාලකයනේ ගම්වලට ආෙවේ ෙපාලීසිය හතරවෙට් තියාෙගන. සාප්පු සවාර ගියහම ෙනෝනට ෙදාර අරිනේන ෙපාලීසිය හිටියා. අද කවුරුත් එෙහම එනේෙනේ නැහැ. එය ෙදේශපාලන සංස්කෘතිෙයේ ෙවනසක්. ඉස්සර පාරේලිෙම්නේතුවට අවුරුදු 05ක් ගියහම විශ්‍රාම වැටුපක් හම්බ ෙවනවා. ෙම් පිළිබද ජනතාවෙගේ විශාල විෙරෝධයක් තිබුණා. සාමාන්‍ය පුරවැසිෙයකුට විශ්‍රාම වැටුපක් ගනේන ෙකාචේචර කාලයක් යනවද. හැබැයි පාරේලිෙම්නේතුවට අවුරුදු 20නේ ආවහම 25 ෙවනෙකාට විශ්‍රාම වැටුපක් ලැෙබනවා. ගම්වල අවුරුදු 25 දරුවට රැකියාවක් නැහැ. අපි විෙශ්ෂ පනතක් ෙගනවිත් පාරේලිෙම්නේතු මනේත්‍රීවරුනේෙගේ විශ්‍රාම වැටුප අෙහෝසි කළා. අමාත්‍යවරුනේෙගේ නිවාසවල වතුර බිලේ, විදුලි බිලේ ෙගවේවා. අපි ෙම් සියලේල අෙහෝසි කළා. ඇමතිවරුනේට දුනේ ඉනේධන දීමනාව අඩු කළා. හිටපු ජනාධිපතිවරුනේට ෙගවලේ දුනේනා, කාරේයාල දුනේනා, වාහන විශාල ප්‍රමාණයක් දුනේනා, මට කළිනේ හිටපු ජනාධිපතිවරයා ගිහිනේ ලියුමක් එවේවා ෙකෝකිෙයෝ 16ක් ඕන කියලා. ෙමෙහම නායකෙයෝ හිටියා. අද ඒවා කිසිවක් ෙදනේෙනේ නැහැ. ෙදේශපාලකයා මහජනතාවට බරක් ෙනාවිය යුතුයි. ෙම් රෙට් ජනතාව ෙදේශපාලන සංස්කෘතිෙයේ විශාල ෙවනසක් අෙප්ක්ෂා කළා. ෙදේශපාලකයා මහජනතාවට බරක් වූ, ජනතාවට ඉහළිනේ විශාල වරප්‍රසාද භුක්ති විඳින ෙකෙනක් බවට පත් වුණා. ෙදේශපාලනය ව්‍යාපාරයක් බවට පත් වුණා. ඒ නිසා ෙම් ව්‍යාපාරයක් වූ ෙදේශපාලනය මහජන ෙස්වාවක් බවට පරිවරේතනය කිරීම අවශ්‍ය වුණා. ව්‍යාපාරයක් බවට පත්ව තිබූ ෙදේශපාලනය පසුගිය වසර ෙදක තුළ මහජන ෙස්වාවක් බවට පරිවරේතනය කිරීමට අපි සමත් වී තිෙබනවා. ඒ වෙගේම ජනතාව විශ්වාස කළා අපි දූෂිතයිනේ අලේලයි කියලා. හැබැයි ෙම් දූෂිතයිනේ පිළිබද කථාව ටිකක් ඈතට යනවා. අෙප් රෙට් වංචා දූෂණ සම්බනේෙයනේ වැඩිෙයනේම කතා කෙළ් 1994 ෙදේශපාලන ෙවේදිකාව තුළ. ජනතාව ෙපාදි බැඳෙගන ගිහිනේ ඡනේදය දුනේන දුෂිතයනේට දඬුවම් ෙදනේන. නමුත් එය ඉටු වුෙණ් නැහැ. ඊළගට වංචා දූෂණ සම්බනේධෙයනේ විශාලම සටනේ පාඨය ආෙවේ 2015 වසෙරේ. එදා කිවේවා බලයට පත්වුණ ගමනේ කටුනායක ගුවනේ ෙතාටුෙපාළ වහනවා එෙකකුට පැනලා යනේන ෙදනේෙනේ නැහැ කියලා. ඒ නිසා දිගු කාලයක සිට ෙම් මහජන ෙදේපළ ෙසාරකම් කළ, අෙප් රට ආරේථික සහ සමාජයීය වශෙයනේ බිඳවැටීමට වගකිව යුතු අයට දඬුවම් දීම පිළිබඳ ෙම් රෙට් ජනතාව තුළ අෙප්ක්ෂාවක් තිබුණා. අපිට ඡනේදය ලබා දීෙම්දී දූෂිතයනේට දඬුවම් ලබා ෙදයි කියන පූරේණ විශ්වාසය ජනතාවට තිබුණා. මුලේ කාලෙයේ නම් ෙමය ප්‍රමාදයි කියලා ජනතාව හිතුවා. එෙහත් දැනේ මම දැක්කා හිටපු ඇමතිවරෙයක් කියනවා “ෙහාරුනේට දඬුවම් දීෙම්ත් සීමාවක් තිෙයනේන ඕන” කියලා. හැබැයි ඔවුනේට ෙහාරකම් කරන විට සීමාවක් තිබේෙබේ නැහැ. ඒ නිසා ෙහාරුනේට දඬුවම් ෙදනේන සීමාවක් නැහැ. ෙම් වාරෙයේ ඉතුරු අවුරුදු 03ත් කරනවා. ඊළඟ වාරෙයේත් අලේලනවා. විශාල ෙලස විමරේශන සිදු ෙවනවා. ඒ නිසා ෙම්වට කලේගත ෙවනවා. හැබැයි අපිට කිසිෙස්ත් පළි ගැනීෙම් ෙචේතනාවක් නැහැ. ඒ නිසා ෙම් කිසිවක් පළිගැනීම් ෙනාෙවයි. 3 නමුත් පළිගැනීෙම් ඉතිහාසයක් ෙම් රෙට් තිබුණා. 2010 ජනාධිපතිවරණෙයේදී සරත් ෙෆානේෙස්කා මහත්තයා ඉදිරිපත් වුණා. ඡනේද ප්‍රතිපල ඇහුෙවේ ෙකාළඹ ප්‍රධාන ෙහෝටලයක. ඡනේද ප්‍රතිඵල එනවිට ෙහෝටලයම හමුදාෙවනේ වැටලුවා. ඉනේ පසුව එතුමාෙගේ කාරේයාලයට හිතවාදී හමුදා අනු කණ්ඩයක් පැණ උස්සෙගන ෙගාස් ජීප් රථයක දමා ගත්තා. ඡනේදය අවසනේ වී සතියක් යනේන කළිනේ පළිගැනීම් සිදු කෙළ් එෙහමයි. ඒ වෙගේම 2019 ජනාධිපති වුණාට පස්ෙස් සීඅයිඩී නිලධාරීනේ 600කට රටිනේ පිටවීෙම් තහනමක් දැම්මා. අගමැති පත් කරනේන කළිනේ සීඅයිඩී අධ්‍යක්ෂ මාරු කළා. ෙම් පළිගැනීෙම් ඉතිහාසය. හැබැයි අපි පළිගනේෙනේ නැහැ. අපි අලේලස් ෙකාමිසට අවශ්‍ය නීතිමය බලය දුනේනා. වත්කම් පිළිබඳ නීතිමය බලය දුනේනා. එම ආයතන ශක්තිමත් කළා. විමරේශන නිලධාරීනේට අවශ්‍ය සහාය දුනේනා. විමරේශනය කරලා, අධිකරණයට ගිහිනේ නඩු අහලා තීනේදුව ෙදනේන කිවේවා. එය තමයි ශිෂ්ටසම්පනේන ෙලස දූෂිතයනේට දඬුවම් දීෙම් මාවත. කිසිදු ප්‍රජාතනේත්‍ර විෙරෝධී පළිගැනීෙම් ෙචේතනාවක් නැහැ. සමහර අය අහනවා ඇයි එක පවුෙලේ ෙගාඩක් අහු ෙවනේෙනේ කියලා. පවුලම ෙහාරා කෑ විට අහු ෙවනවා. ඒ නිසා ෙම්වට කලබල ෙවනේන එපා. අෙපනේ ජනතාව අෙප්ක්ෂා කළ ජනවරම් හරයක් තිබුණා. දූෂිතයනේට ෙම් ආණ්ඩුව දඬුවම් ෙදයි කියලා බලාෙපාෙරාත්තුවක් තිබුණා. ෙම් වසර ෙදක තුළ අපි ඔප්පු කරලා තිෙබනවා අපි ඒ වැෙඩේ කරන බව. ඒ වෙගේම අපි ෙකෙරහි සියයට සීයක් විශ්වාස තැබූ තව කරුණක් වනේෙනේ රට තුළ කිසිදු ආකාරයක ජාතිවාදී ගැටුමක් ඇතිවීමට ඉඩ ෙනාෙදයි යන විශ්වාසය. පසුගිය වසර 30ක වෙගේ කාලය තුළ අෙප් රෙට් මුළු ෙදේශපාලනයම තීරණය වුෙණ් අෙනකාට විරුදේධව. උතුෙරේ ඡනේදය ගනේනවා දකුණට විරුදේධව. දකුෙණ් ඡනේදය ගනේනවා මුස්ලිම් අයට විරුදේධව. මුස්ලිම් අයෙගේ ඡනේදය සිංහල අයට විරුදේධව ගනේනවා. එකිෙනකාට එෙරහිව ෙම් ෙදේශපාලනය ෙගන ගියා. අෙප් රෙට් විවිධ ජාතීනේ සහ ඔවුනේෙගේ ආගම් සමග ගැටගැසුණු අනන්‍යතාවක් තිෙබනවා. අෙප් රෙට් පැවති ෙම් අනන්‍යතාව අෙනකාට එෙරහිව උපෙයෝගී කර ගත්තා. හැබැයි ලංකාෙවේ පළමු වතාවට පසුගිය මහ මැතිවරණෙයේදී දකුණ ෙක්නේද්‍රකරගත් ෙදේශපාලන ව්‍යාපාරයක් යාපනය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා. ත්‍රිකුණාමලය, අම්පාර, කිලිෙනාචේචිය, වනේනි දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා. ඒ කියනේෙනේ ජනතාව එක ආණ්ඩුවක් විශ්වාස කරනේන පටනේ ගත්තා. අෙප් රට ජාතිවාදී ගැටුම්වලිනේ ෙතාර, ආගම්වාදී ගැටුම්වලිනේ ෙතාර ආණ්ඩුවක් අවශ්‍යයි කියා ජනතාව විශ්වාස කළා. ඒක කරනේෙනේ ජාතික ජනබලෙවේගය ආණ්ඩුව කියන පූරේණ විශ්වාසය තැබුවා. ෙම් අවුරුදු ෙදක තමයි ලංකාෙවේ ජාතිවාදී ගැටුමක් පිළිබද කිසිදු ෙපාලීසියකට පැමිණිලේලක් ෙනාලැබුණු වසර ෙදක. ජනතාවට ජාතික සමගිය අවශ්‍යයි. ඔවුනේ අපිට ඡනේදය ලබා දීෙම් පූරේණ විශ්වාසය තැබුවා ජාතිවාදයට ෙගාදුරු ෙවනේෙනේ නැති ෙවයි කියලා. අපි පසුගිය වසර ෙදක තුළ ජාතිවාදයට ඉඩ ෙනාතබා ෙම් රට පාලනය කර තිෙබනවා. යළි යළිත් විවිධ කුඩා කුඩා සිදුවීම් උපෙයෝගී කරෙගන ජාතිවාදය ඔසවනේන උත්සාහ කරනවා. ඒ නිසා ජාතිවාදය පදනම් කරෙගන ෙදේශපාලන න්‍යාය පත්‍ර සකස් කර තිෙබන සියලු ෙදේශපාලන පක්ෂවලට කියනේන කැමතියි ජාතිවාදය තවදුරටත් අෙප් රෙට් ෙදේශපාලන බලය අතපත් කර ගැනීෙම් ෙමවලමක් ෙනාෙවයි. එය අවසනේ. යළි ඊට ඉඩක් නැහැ. අපි එය ෙම් අවුරුදු ෙදක තුළ ඉටු කරලා තිෙබනවා. ඒ වෙගේම ජනතාව අෙප්ක්ෂා කළා නීතිෙයේ විධානෙයේ ආධිපත්‍ය සියලුෙදනාට සමානවිය යුතුයි කියලා. ෙලාකු ෙපාඩි ෙබේදයකිනේ ෙතාරව නීතිය ඉටු වීම ෙම් රෙට් ජනතාවෙගේ අෙප්ක්ෂාවක්. අද අපි සමාජයට ඔප්පු කර තිෙබනවා නීතිය ඉදිරිෙයේ හැම ෙකනාම සමානයි කියලා. අපරාධයක්, වංචාවක් සම්බනේධෙයනේ කිසිදිනක අධිකරණයට අඩිය ෙනාතබන බව සිතාෙගන සිටි අයටත් අද අඩිය තියනේන ෙවලා තිෙබනවා. කවදාවත් අපරාධ පරීක්ෂණ ෙදපාරේතෙම්නේතුව ප්‍රශ්න කරනේෙනේ නැති ෙවයි කියලා හිතපු අයට අද ප්‍රශ්න කරයි කියලා සිංගප්පූරු යනේන ෙවලා තිෙබනවා. නීතිය කාටත් සමානයි. 4 ඒ අනුව පසුගිය වසර ෙදක තුළ තරාතිරම ෙනාබලා නීතිය ක්‍රියාත්මක වන රටක් අපි නිරේමාණය කර තිෙබනවා. ෙදේශපාලන සංස්කෘතිෙයේ යහපත් ෙවනස, වංචාෙවනේ දූෂණෙයනේ, නාස්තිෙයනේ ෙතාර පාලනයක්, ජාතිවාදෙයනේ ෙතාර පාලනයක්, මහජනතාව සහ ෙදේශපාලකයා අතර යහපත් සබඳතාවක් ෙම් සියලේල පරිපූරේණ වූ විටයි රටක් හැෙදනේෙනේ. රටක් හැෙදනේෙනේ පාලම්, ෙබෝක්කු ඉදිකිරීෙමනේ පමණක් ෙනාෙවයි. ෙම් සියලේල සම්පූරේණ වූ විට රටක් ෙගාඩනැෙගනවා. එදා ෙම් රට පාලනය කෙළ් කණ්ඩායම් සහ කලේලි. අද මහජනතාවෙගේ පාලනයක් ෙම් රට තුළ තිෙබනවා. ඒ වෙගේම මහජනතාව අෙප්ක්ෂා කළා අෙප් ආණ්ඩුව පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කරයි කියලා. කුඩු සහ පාතාලය විසිනේ අෙප් රෙට් මුළු රාජ්‍ය ෙදේහයම ගිලෙගන තිෙබනවා. මහ ධනයක් සහ බලයක් ඔවුනේ අත්පත් කරෙගන තිෙබනවා. හැබැයි අපි ආණ්ඩුවක් ෙලස තීරණය කර තිෙබනවා පාතාලය සහ මත්ද්‍රව්‍ය ව්‍යසනය අෙප් රටිනේ මුළුමනිනේම ඉවත් කිරීමට. “අපි විශාල ප්‍රමාණයක පිටරටදි අත්අඩංගුවට ෙගන ෙමරටට ෙගනාවා. ෙනාෙබෝ දිනකිනේ තව ෙගේනවා. ඔවුනේ සියලුෙදනා ෙගනලේලා නීතිය හමුවට ඉදිරිපත් කරනවා. ආයුධ ෙපනේනනේන යන සංස්කෘතිය අපි කරනේෙනේ නැහැ, එකත් මං කියනේනම්. අපි හැමෙවලාෙවම ශිෂ්ටසම්පනේන රටක්. ජනාධිපතිවරයා ෙලස මට දඬුවම් දීෙම් බලයක් නැහැ. අෙප් ෙපාලීසියට දඬුවම් දීෙම් බලයක් නැහැ. දඬුවම් දීෙම් බලය තිෙයනේෙනේ අධිකරණයට. ඒ නිසා විධිමත් අධිකරණ නඩු විභාගයකිනේ පසුව තමයි අපි දඬුවමට යටත් කරනේෙනේ. ඒක තමයි ශිෂ්ටසම්පනේන රටවලේවල තිෙබනේෙනේ. අපිට අවශ්‍ය ෙවනේෙනේ ශිෂ්ටභාවය. අපි පාතාල සාමාජකයිනේ විෙදේශ රටවලදී අත්අඩංගුවට ෙගන ෙමරටට ෙගනාවා. අද යාපනය මුහුදු තීරෙයේදී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. ඒ වෙගේම පාතාල නායකෙයෝ විශාල ප්‍රමාණයක් ෙගනැලේලා තිෙයනවා. නඩු විභාගයට ලක්කරලා තිෙයනවා. අපි ෙම් මත්ද්‍රව්‍ය ජාවාරම එක්ක හැප්ෙපනවා. අපි ඒක කරනවා. පහුගිය කාලෙයේ ෙලෝකෙයේ ඇතිෙවචේච විවිධ ගැටලු, විවිධ අවස්ථාවලදී ආණ්ඩුවක් ෙලස අපිට තීරණයක් ගත යුතුව තිබුණා. මතක තියාගනේන, අපි ගත්තු ඒ හැම තීනේදුවක්ම ජාත්‍යනේතර වශෙයනේ සෑම ෙදනාෙගේම ප්‍රසාදයට ලක්ෙවන ආකාරයටම අපි තීනේදු අරනේ තිෙයනවා. මැදෙපරදිග කලාපෙයේ යුදේධෙයේදී අපි ඉතාමත් ෙහාඳ ස්ථාවරයක් ගත්තා. රාජ්‍යය ෙකාචේචර බලවත්ද, අපි හිස නැමුෙවේ නැහැ. රාජ්‍යය ෙකාචේචර දුබලද, අපි ඒක අතහැරිෙයේ නැහැ. මතක තබාගනේන, අපි ඉතාමත් ෙහාඳ මැදිහත් විෙදේශ ප්‍රතිපත්තියක කටයුතු කරනවා. අර එක මුහුදු යාත්‍රාවක් පිළිබඳව ප්‍රශ්නෙයේදී ජාත්‍යනේතර වශෙයනේ අපි ප්‍රධාන වශෙයනේ ඇගයීමට ලක්ෙවන විදිහට අපි ඒක කළමනාකරණය කළා. ඒ නිසා මම හිතනවා මෑත දශක ෙදක-තුනක කාලය තුළ ඉතාමත් ෙහාඳ, ශක්තිමත්, ෙගෟරවෙයේ විශ්වාසය තහවුරු ෙවන ජාත්‍යනේතර සබඳතාවල ඉතාමත් ෙහාඳ ගුණාත්මක අදියරක් අෙප් ආණ්ඩුව තියලා තිෙයනවා. ඒක වැදගත්. ඒ වෙගේම ආගම් ගැන සැකයකුත් තිබුණා. අෙප් ෙබෟදේධ ආගෙම් භක්තිකයනේට කිවේවා “ෙපරහැරවලේ නතර ෙවනවා, අෙප් සංස්කෘතිය නැතිෙවනවා” කිවේවා. “දාන ෙවේල නැතුව යනවා” කිවේවා. අෙප් මවුලවිතුමනේලාෙගේ, ඒ මුස්ලිම් ඉස්ලාම් ධරේමය අදහන භක්තිකයනේට කිවේවා “පස්ෙවේල වඳිනේන ෙදනේෙනේ නැහැ” කිවේවා. ෙම්වායි ෙම් රෙට් කිවේෙවේ. සමහර අය හිතුවා ආගම්වලට අනතුරක් ෙවේවි කියලා. මතක තියාගනේන, අපිට අවශ්‍යයි ෙම් රට ෙගාඩනඟනේන ඒ ඒ ආගමික අවස්ථාවල යළි ප්‍රෙබෝධයක් අවශ්‍යයි. 5 ඉතිහාසය බලනෙකාට, අපි ආරේථික වශෙයනේ ශක්තිමත් ෙවලා තිෙයනේෙනේ ආගමික ප්‍රෙබෝධයක් තිෙයනවා නම් අපි ආරේථික වශෙයනේ ශක්තිමත්. අෙප් ඉතිහාසෙයේ රජ සමය බැලුෙවාත්, ආරේථික වශෙයනේ ශක්තිමත් ෙවලා තිෙයනවා ආගමික ප්‍රෙබෝධයක් තිෙබන යුගෙයේ. ආගමික ප්‍රෙබෝධයක් තිෙබනවා නම් ආරේථික වශෙයනේ ශක්තිමත්; ආරේථික වශෙයනේ ශක්තිමත් නම් ආගමික ප්‍රෙබෝධයක් තිෙයනවා. අපිට අවශ්‍යයි ෙම් රට තුළ යළි විශාල ආගමික ප්‍රෙබෝධයක් හදනේන. ඒ ෙවනුෙවනේ අපි විශාල වැඩෙකාටසක් කර තිෙබනවා. ඊළඟට තව ෙදගිඩියාවක් තිබුණා අපිට ආරේථිකය කරගනේන බැරි ෙවයි කියලා. ආරේථිකය පිළිබඳ ෙදගිඩියාවක් හැදුවා. නමුත් ෙමරට ආරේථිකෙයේ විශාල ජයග්‍රහණය රැසක් අපි පසුගිය වසර ෙදක තුළ ලබාෙගන තිෙබනවා. රෙට් ආරේථිකෙයේ වැදගත් අවස්ථාවකට අපි ෙම් වන විට පැමිණ තිෙබනවා. ඒ නිසා “ජාතික ජන බලෙවේගයට ආණ්ඩුව දීලා ආරේථිකය කළමනාකරණය කරගනේන බැරි ෙවයි” කියලා සැකයකුත් තිබුණා නම්, ඒ සැකය මුළුමනිනේම තුරනේ කරලා තිෙබනවා. ෙම් අවුරුදු ෙදක තමයි ලංකාෙවේ වැදගත් ආරේථික දත්තවල වැදගත් දරේශක ෙපනේවපු යුගය. ඒක ෙකාචේචර වැදගත්ද කියලා කියනවා නම්, අපිට දිට්වා සුළි කුණාටුව හමුෙවේ ඇති වූ තත්ත්වයට සාරේථකව මුහුණ ෙදනේන පුළුවනේ වුණා. ෙම් සඳහා මුහුණ දීමට අපි අයවැය ෙලේඛනයට අත තියනේෙනේ නැතුව, අතිරික්තව ෙකෝටි 50,000ක් ෙවනේ කළා. ආරේථික වශෙයනේ ශක්තිමත්ව සිටි නිසා අපිට ඊට මුහුණ දීමට පුළුවනේ වුණා. ඊළඟට මැදෙපරදිග ෙතලේ අරේබුදය ආවා. ඉතිනේ අපි අෙප්‍ර්ලේ, මැයි, ජූනි, ජූලි, අෙගෝස්තු ෙම් මාස පහට ෙකෝටි 10,000ක් ෙවනේ කළා. අපි ෙමාකද කෙළ් ඩීසලේ ලීටරය ෙවළඳෙපාළ මට්ටමට වඩා අඩුවට අෙලවි කළා. ඩීසලේ ලීටරයකට අපි රුපියලේ 100ක සහනාධාරයක් දුනේනා. අපි බැලුවා “ෙම් ඉනේධන මිල ඉහළ ගියාම ආරේථිකයට බලපෑමක් ෙවනවා, ඒ නිසා අපි සහනාධාරයක් දුනේනා, රුපියලේ 100ක් දුනේනා”. ඕෙගාලේලනේෙගේ වාහනවලට ඩීසලේ ලීටර 10ක් ගැහුවා නම් රුපියලේ 1000ක් ආණ්ඩුෙවනේ ෙගවේවා. එෙහමයි කෙළ්. ෙපට්‍රලේ ලීටරයකට රුපියලේ 20ක සහනාධාරයක් දුනේනා. ෙවෙළඳෙපාෙළ් වැඩිෙයනේ විකුණනේන එපා, අඩුෙවනේ විකුණනේන අපි අලාභය ෙදනේනම් කියලා කිවේවා. ආරේථිකය ශක්තිමත් නැත්නම් ඒක කරනේන බැහැ. අපි ඒ සඳහා ෙකෝටි 10,000ක් ෙවනේ කළා. දැනේ මතුවී තිෙබන තත්ත්වය වනේෙනේ අෙප්‍ර්ලේ මාසයටත් වඩා සමහර තැනේවල ඉනේධන මිල ඉහළ ෙගාස් තිෙබනවා. දැනේ ඒ මුළු බර ජනතාවට දුනේෙනාත් විශාල අගයකිනේ ඉනේධන මිල ඉහළ යනවා. ෙලෝක ෙවෙළඳෙපාෙළ් යුද ගැටුම නිසා ඉනේධන මිෙලේ විශාල ඉහළ යාමක් තිෙබනවා. ඒ නිසා අපි තීරණය කර තිෙබනවා ජනතාවට විශාල බරක් ෙනාෙදමිනේ ඉදිරි මාස 03ට නැවත ඉනේධන සහනාධාරයක් ලබා දීමට. අපි ෙහට කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා ඔක්ෙතෝබරේ, ෙනාවැම්බරේ, ෙදසැම්බරේ මාස 03ට ඉනේධන සහනාධාරය සඳහා රුපියලේ ෙකෝටි 4100ක අලුත් පැෙක්ජේ එකක්. එෙහම ආණ්ඩු ලංකාෙවේ තිබිලා නැහැ. ෙවනදා වුෙණ් පාඩුව ෙතලේ සංස්ථාව දරාගනේන ඕෙනේ. අපි ෙතලේ සංස්ථාවට කියනවා ඕෙගාලේෙලෝ හරි ගාණට කියනේන, හැබැයි අපි කියන ගාණට ෙදනේන, පාඩුව අපි ෙගවනේනම්. එතෙකාට ෙතලේ සංස්ථාව පාඩු ෙවනේෙනත් නැහැ, ඒකත් ලාභ ලබනවා. ෙමාකද ඒ ආයතන අපි රැකගනේන ඕෙනේ. ඒ ආයතනවලට බලශක්ති ෙවළඳෙපාෙලේ විශාල කාරේයයක් තිෙයනවා. අපි ෙම් කටයුතු කළමනාකරණය කර ගනේනවා. ඒවා කළමනාකරණය කරගනේන පුළුවනේ වුෙණ් ෙමාකක් නිසාද? අපි සතුව තිෙබන ආරේථික ශක්තිය නිසයි. 6 ජාත්‍යනේතර මූල්‍ය අරමුදලත් මෑතකදී ප්‍රකාශ කළා, කම්පනයනේට ඔෙරාත්තු ෙදනේන පුළුවනේ වන ආකාරෙයේ ලංකාෙවේ ආරේථිකය ශක්තිමත් වී තිෙබනවා කියලා. සාමාන්‍ය තත්ත්වෙයේදී ආරේථිකයක් ගලාෙගන යන එක ෙලාකු ෙදයක් ෙනෙවයි. හැබැයි කම්පනයනේට ඔෙරාත්තු දිය හැකි ආරේථිකයක් හදනේන ඕන. ඒ නිසා පසුගිය අවුරුදු ෙදක තුළ දිට්වා සහ මැද ෙපරදිග යුද තත්ත්වය යන බාහිර සහ අභ්‍යනේතර කම්පන ෙදකටම අපි සාරේථකව මුහුණ දුනේනා. ආරේථික දත්ත ඉහළ යාමට වඩා ජනතාවෙගේ ජීවිත පහසු කිරීම වැදගත් ෙවනවා. ඒ සඳහා සංවරේධන ව්‍යාපෘති මගිනේ ගම්මට්ටමිනේ ආදායම් මාරේග සහ රැකියා ඇති කිරීම, රාජ්‍ය ෙස්වයට 121,000 කට ආසනේන පිරිසක් බඳවා ගැනීම සහ වැඩිහිටි, වකුගඩු, මහෙපාළ හා ෙපාෙහාර සහනාධාර ඉහළ නැංවීම වැනි කාරේයයනේ අපි සිදු කර තිෙබනවා. ෙපෟදේගලික වියදම් අඩු කිරීම සඳහා ෙහාඳ බස් රථ ලබා දීම, මාරේග සංවරේධනය සහ දුම්රිය මාරේග විද්‍යුත්කරණය මගිනේ ෙපාදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට අපි කටයුතු කරනවා. හෘද සැත්කම් වැනි ෙස්වාවනේ සඳහා පවතින ෙපෝලිම් මාසයක් දක්වා අඩු කර රජෙයේ ෙරෝහලේ මගිනේ පහසුකම් සැලසීම වෙගේ ෙසෟඛ්‍ය ක්ෙෂ්ත්‍රයට අවශ්‍ය පරිවරේතනය සිදු කරනවා. 6 ෙශ්‍ර්ණිෙයේ සිට ෙදමාපියනේට බරක් සහ දරුවනේට වදයක් ෙනාවන අලුත් අධ්‍යාපන පරිවරේතනයක් ලබන වසෙරේ සිට ආරම්භ කරනවා. ප්‍රාෙදේශීය ෙලේකම් කාරේයාල, ඉඩම් කචේෙචේරි වැනි රාජ්‍ය ආයතන ගණනාවක් ලබන වසෙරේ සිට ෙගදර සිටම වැඩ කටයුතු කරගත හැකි වන පරිදි ඩිජිටලේකරණය කර ජනතාවෙගේ කාලය සහ මුදලේ ඉතිරි කිරීමට සැලසුම් කර තිෙබනවා. ඒ නිසා අෙප් සැලැස්ම වනේෙනේ ජනතාව සහ ආණ්ඩුව අතර ඉතාමත් ෙහාඳ සම්බනේධතාවයක් ඇති කර ගැනීමයි. ජනතාව සහ ආණ්ඩුව අතර විශ්වාසවනේත සහෙයෝගිතාවයක්, ජනතාව සහ ආණ්ඩුව අතර ශක්තිමත් සබඳතාවයක් තමයි ෙම් රට සංවරේධනයට ෙගනියනේෙනේ, ඒ ෙවනුෙවනේ අපි හැමෙදනාම එකතු ෙවමුයි කියලා ආරාධනා කරනවා.

READ:   මහ බැංකුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්