කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.
දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ.වැඩ වර්ජනයකට යන්න කලින් පූර්ව ක්‍රියාමාර්ග ගත යුතුයි.ඉල්ලීම් සමාජ සාධාරණය විය යුතුයි.සාමාන්‍යාධිකාරිවරයෙක් එහෙම අස් කරන්න බැහැ..
ඒවට කලින් ගත යුතු ක්‍රියාමාර්ග තියෙනවා.මේ වර්ජනය දේශපාලන හස්තයක් මත ක්‍රියාත්මක වෙනවා..
දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ
නවතම වීඩියෝ
-
හවස දුම්රිය අවුලක් වෙයි ද?? - හවස දුම්රිය ධාවනය ගැන දුම්රිය අධිකාරී ගමනාගමන කියයි
-
විමුක්තිට දේශපාලනයට එන්න දෙන්නැහැ! පස් වසකට කළිනුත් චන්ද්‍රිකා ස්ථිරව කියූ කතාව.
-
සීලරතන හිමි නාමල්ගේ සුවදුක් බලන්න යයි !! ඒ කොල්ලා යස අගේට ඉන්නවා - ගැට කොලුවනේ
-
"ඔබ වහන්සේ අධිකරණයට භාර වෙනවා??" - අධිකරණය ඉස්සරහ බොදු බලේ හිමි දුන්න උත්තරේ.


