Saturday, September 12, 2026
Homeදේශීයඅන්තරේට එරෙහී ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අන්තරේට එරෙහී ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අන්තරේට එරෙහී ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
  කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ මාර්ගයන් කිහිපයකට අන්තරේ විරෝධතා කරුවන්ට ඇතුලු වීමට නොහැකි ලෙස නියෝගයක් ඉදිරිපත් කිරීමට පොලීසිය  විසින් කර ඇති ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා විසින්  ප්‍රතික්ෂේප කර තිබෙනවා.

READ:   BREAKING-බේරුවල මුහුදේ භූ කම්පනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්