Sunday, June 28, 2026
Homeදේශීයඉන්ධන පොලිමේ රැදි සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ඉන්ධන පොලිමේ රැදි සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

 
  ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ රැදි සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 60 ක් වන  ත්‍රී රෝද රථ රියැදුරෙකු බවයි වාර්තා වෙන්නේ. පයාගල IOC ඉන්ධන පිරවුම් හලක දී හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මෙම පුද්ගලයා මිය ගොස් ඇති බවයි තවදුරටත්  වාර්තා වෙන්නේ.

READ:   ඩෑන් ප්‍රියසාද් සොහොයුරාගේ ඝාතනය කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්