Monday, August 24, 2026
HomeදේශීයBREAKING හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට

BREAKING හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ සිටියදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ නිසි සුදුසුකම් සපුරාලීමකින් තොරව නාවික හමුදාවට බඳවා ගත් බව කියන චෝදනාවට ආදාළ විමර්ශන සඳහා ඔහු අද අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණා.

READ:   උපාධිධාරීන් 50,000කට සහ අඩු ආදායම්ලාභීන් 100,000 කට රැකියා ප්‍රදානය ඇරඹෙයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්