Saturday, July 25, 2026
Homeදේශීයබලශක්ති අමාත්‍යවරයාගෙන් ඉන්ධන නැව් පැමිණෙන දින ගැන ප්‍රකාශයක්

බලශක්ති අමාත්‍යවරයාගෙන් ඉන්ධන නැව් පැමිණෙන දින ගැන ප්‍රකාශයක්


    ඊයේ කැදවූ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉදිරි දිනයන්හී ලංකාවට ඉන්ධන ලැබීමට නියමිත වන ආකාරය පිළිබඳව කරුණු දක්වා සිටියා.
 ඒ අනුව  ජූලි 8 සහ 11, 14 යන දිනවල දී ඩීසල් මෙට්‍රික් ටොන් 40.000 බැගින්,  ඉන්ධන රැගත් නෞකා දෙකක් මෙරටට පැමිණිමට නියමිත වන බවත් මෙම මාසයේම 22 හෝ 23, IOC සමාගම හරහා තවත් පෙට්‍රල් නෞකාවක් පැමිණීමට ද නියමිත වන බවත් දන්වා සිටියා.
මීට අමතරව IOC සමාගම විසින් තමන්ට දැනුම් දී ඇති ආකාරයට ඉන්ධන රැගත් නෞකාවන් ඉදිරියේදී පැමිණෙන දිනයන් ද ප්‍රකාශයට පත් කර සිටියා.
ඒ අනුව මෙම මාසයේ 
13 සහ 14 දිනයන්හී                                   පෙට්‍රල් මෙට්‍රික් ටොන් – 18,000                        ඩීසල් මෙ; ටො             – 12,000 රැගත් නෞකාව
30 සහ 31 දිනයන්හී                                          පෙට්‍රල් මෙ: ටො  – 5000                         ඩීසල්  මෙ: ටො   – 24,000 රැගත් නෞකාව
  අගොස්තු 10-15 අතර                                              ඩීසල් මෙ:ටො – 29.000රැගත් නෞකාව


වශයෙන් ලංකා IOC හරහා නෞකා තුනක් දිවයිනට පැමිණීමට නියමිත බව එතුමන්  ප්‍රකාශකර සිටියා. 
තවද මේත් සමඟම රටට අවශ්‍ය දැවිතෙල් සහ බොරතෙල් රැගත් නැවක් ද ඉදිරියේදී රටට පැමිණීමට නියමිත වන බවයි එතුමන් ප්‍රකාශ කර සිටියේ..

ReplyForward
READ:   පළමු වසරට ළමුන් ඇතුළත් කර ගන්නා විදිහ දැනුම්දෙයි.. (ආදර්ශ අයදුම් පත සහිතයි)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්