Tuesday, April 21, 2026
Homeදේශීයඅනවසරයෙන් රටින් පිට වීමට ගිය 51 දෙනෙකු නාවුක හමුදාව භාරයට

අනවසරයෙන් රටින් පිට වීමට ගිය 51 දෙනෙකු නාවුක හමුදාව භාරයට


  අද උදෑසන ශ්‍රි ලංකා නාවුක හමුදාව ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී සැක සහිත බහුදින යාත්‍රාවක් සහ එහි ගමන් කරමින් සිටි පනස් එක් දෙනෙකුගෙන් යුත් පිරිසක් ප්‍රශ්නකිරීමෙන් අනතුරුව අත්තඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස  ත්‍රීකුණාමලයට නැගෙනහිර මුහුදේ දී මෙලෙස අත්තඩංගුවට ලක්වී ඇති අතර අනවසරයෙන් මෙරටින් පිටත් වීමට තැත් කළ පිරිසක් බව හදුනාගනු ලැබුවා. කාන්තාවන් පස් දෙනෙකු ළමුන් පස්දෙනෙකු සහ  ජාවාරම මෙහෙය වූ පුද්ගලයින් හට දෙනෙකු අත්තඩංගුවට ගත් පිරිසට අයත් වන අතර ගම්පහ, අම්පාර, මඩකලපුව, වව්නියාව, ත්‍රිකුණාමලය සහ රත්නපුර යන ප්‍රදේශ වල පදිංචි කරුවන් මේ අතර වූ බවයි  වාර්තා වන්නේ

READ:   දවසේ කාලගුණය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්