නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇති පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය සමග එක්වන බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසනවා.
ඊයේ කොළඹ ලංකා කම්කරුකොංග්‍රස කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
නුවරඑළියේ සභා හදන්න තොණ්ඩමන්ලාගේ සහය මාලිමාවට
නවතම වීඩියෝ
-
අර්චුනාගේ අනුරාධපුර රැළියේ කතාව හිරිකතෙන් හෙළාදකිනවා -පොහොට්ටුවට කණ් ඇගිලි ගහගන්න නිරුක්ෂ සැරට කියයි
-
කොහෙන්ද දන්නෑ මහාචාර්යකම ගත්තේ? නාමල්ගේ කෑල්ලෙන් මාධ්‍ය හමුව හීන් හිනා තොටිල්ලක නැලවේ.
-
සලේ තාම හොස්පිට්ල් එකේද? විමර්ශනවල අලුත්ම තත්ත්වය කොහොමද??
-
නාමල්ට සමාව? අංගුලිමාලට වගේ දෙන්න බලාපොරොත්තු වෙන්නැද්ද


