Tuesday, April 21, 2026
Homeදේශීයප්‍රවීන රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

ප්‍රවීන රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සේමිණී ඉද්දමල්ගොඩ අද (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   කදුකර කොටියාගේ මරණය ගැන විමර්ශනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්