Wednesday, September 16, 2026
Homeදේශීයවිදේශ අමාත්‍යවරයා ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දක්වයි

විදේශ අමාත්‍යවරයා ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දක්වයි

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවසන් කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නියෝජිතයා ලෙස වතිකානුව බලා ගිය විදේශ අමාත්‍ය විජිත හේරත් අද (26) දින වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේ තැන්පත් කොට තිබූ උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.

file
file
READ:   ශ්‍රී ලංකාව අද ලෝක කුසලානයක් වෙනුවෙන් තරග බිමට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්