Sunday, October 18, 2026
Homeදේශීයනීත්‍යානුකූල නැත්තම් මහින්දට ගෙදරින් යන්න කියන්න සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් මහින්දගේ නිවසට (වීඩියෝ)

නීත්‍යානුකූල නැත්තම් මහින්දට ගෙදරින් යන්න කියන්න සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් මහින්දගේ නිවසට (වීඩියෝ)

මගෙන් රටට සංවිධානය ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජයරාම පිහිටි නිල නිවස ඉදිරිපිටට පැමිණ තිබෙනවා.

ඒ හිටපු ජනාධිපතිවරයා එම නිවසේ රැදී සිටීම නීත්‍යනුකූල නොවන්නේ නම් ඉන් ඉවත් වන ලෙසට දන්වමින් ලිපියක් භාර දීම සඳහායි.

එහිදි සිවිල් ක්‍රියාකාරීන් පිහිස සහ එම ස්ථානයේ රැදී සිටි නීතිඥවරුන් අතර සන්වාදයකින් අනතුරුව එම ලිපිය නීතිඥයින් වෙත භාර දෙනු ලැබුවා.

අදාළ දර්ශන පහතින්,

READ:   ප්‍රදේශ කිහිපයකට තද වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්