Monday, June 15, 2026
Homeදේශීය"සෙල්ලම් කරන්න බෑ ආපහු "- සහල් තොග ගැන ජනපති සහල් ව්‍යාපාරිකයින්ගේ මුහුණට කියපු වචන දෙක

“සෙල්ලම් කරන්න බෑ ආපහු “- සහල් තොග ගැන ජනපති සහල් ව්‍යාපාරිකයින්ගේ මුහුණට කියපු වචන දෙක

නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයින් හමුවේ අවධාරණය කර සිටියා.

අද සිට එළෙස ලබා දෙන වද කියලා පාරිභෝගික නිලධාරීන් ලබා නිරීක්ෂණය කරන බවත් එලෙස ක්‍රියාත්මක නොවුණහොත් ඊලඟ පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහදී පැවසුවා.

READ:   අන්තරේ විරෝධතාවට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්