Sunday, September 20, 2026
Homeදේශීයකළුතරින් මරදානෙ යන්න ගිය දුම්රියේ එන්ජිම ගිනි ගනී. (වීඩියෝ)

කළුතරින් මරදානෙ යන්න ගිය දුම්රියේ එන්ජිම ගිනි ගනී. (වීඩියෝ)

අද උදෑසන දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වන සිග්ගග්‍රාමී දුම්රියේ පිටුපස එන්ජිමේ කොටසක ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්න පාලනය කිරීමට දුම්රිය ස්ථානයේ නිලධාරීන් සහ දුම්රිය නියාමකවරුන් සමත් වී ඇති අතර ගින්නෙන් බරපතළ හානි තත්ත්වයක් වාර්තා නොවේ මේ නිසාඑම දුම්රිය මේ වන විට දකුණු කළුතර දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකාවේ නවතා ඇත.

මෙම ගින්න පාලනය කිරීම සඳහා කළුතර නගර සභාවේ ගිනි නිවීම ඒකකයද කැඳවා තිබෙන අතර මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කොට ඇත.

READ:   UPDATE: මනම්පිටිය බස් රථ අනතුර: මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්