Thursday, August 6, 2026
Homeදේශීයමේ ගෙවන්නේ එයාලගේ අන්තිම පැය කිහිපය වෙන්න පුළුවන්. -හොරු අල්ලන වැඩේ ගැන වසන්ත කියයි

මේ ගෙවන්නේ එයාලගේ අන්තිම පැය කිහිපය වෙන්න පුළුවන්. -හොරු අල්ලන වැඩේ ගැන වසන්ත කියයි

අලුත් ජනාධිපතිවරයා පත්ව කුඩාම කැබිනට් මණ්ඩලය දිවුරුම් දී මේ වන විට සති දෙකක් වත් නොයික්මවා ඇති තත්ත්වයක, එම කාලය තුළදි මෙරට ජනතාව අපේක්ෂා කළ බොහෝ දේ ඇති බව දන්නා බව ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ මහතා පවසනවා.

එම විශ්වාසය එක වචනෙකින් වත් වෙනස් නොකර රකින බවයි ඔහු ප්‍රකාශ කළේ.

හොරු අල්ලන වැඩේ ඉතා හොඳින් කරනවා සේම එම හොරුන්ට අපහු ගෙදර යන්න පුළුවන් ආකාරයට හොරු ඇල්ලීම සිදු නොකරන බවත් ඔහු යළි මතක් කර සිටියා.

විස්තර සහිත විඩියෝව පහතින් ,

READ:   අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ 37කට ඇප..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්