Friday, September 11, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය පාකිස්තානයට

කාසියේ වාසිය පාකිස්තානයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

වර්ෂාව හේතුවෙන් තරගය ප්‍රමාද වී ආරම්භ කළ නිසා එක් කණ්ඩායමකට පන්දුවාර 45ක් පමණක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

පන්දුවට පහරදීමට පාකිස්තාන කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.

READ:   සිංහල දෙමළ අලුත් අවුරුද්දට අත්‍යවශ්‍යය ආහාර ඇතුළත් සහන මල්ලක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්