Wednesday, July 29, 2026
Homeදේශීයමහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ඇරඹෙයි

මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ඇරඹෙයි

මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අදින් (04) ආරම්භ වෙනවා.

ඒ අනුව ලබන 11 වනදා මධ්‍යහන 12 දක්වා නාම යෝජනා භාරදීම සඳහා අවස්ථාව හිමි වන බව ජාතික මැතිවරණ කොමිසම පවසනවා.

මේ අතර නාම යෝජනා භාරදීමේ පරිශ්‍රය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

2024 නොවැම්බර් 14 වනදා මහ මැතිවරණය පැවැත්වීමට නියමිතයි.

READ:   පාසල් සිසුවියක් දියේ ගිලී මියයයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්