Tuesday, July 21, 2026
Homeදේශීයසාමාන්‍ය පෙළ ප්‍රතිථල නිකුත් වෙයි. ප්‍රතිථල බැලීමට

සාමාන්‍ය පෙළ ප්‍රතිථල නිකුත් වෙයි. ප්‍රතිථල බැලීමට

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිථල නිකුත් වී තිබෙනවා.

ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට නිකුත් කර ඇති ප්‍රතිථල www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවි වලට පිවිසීමෙන් ලබාගත හැකියි.

මෙම ප්‍රතිථල සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත්නම් හෝ විමසීමක් සිදුකිරීමට අවශ්‍ය නම් 1911 ක්ෂණික දුරකථන අංකයට දැනුම්දිය හැකියි.

ප්‍රතිථල බැලීමට >> www.doenets.lk 

READ:   ඉන්ධන පොලිමේ රැදි සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්