Sunday, September 13, 2026
HomeදේශීයBREAKING: හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

BREAKING: හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා වැඩ භාර ගැනීම අද පස්වරුවේ බත්තරමුල්ල සුහුරු පාය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුකෙරුණා.

මෙම අවස්ථාවට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා ඇතුළු පොලිස් නිලධාරීන් එක්ව සිටියා.

READ:   IMF නියෝජතයින් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්