Monday, April 27, 2026
Homeදේශීය10,000යේ දීමනාව මැතිවරණ කොමිසම නවත්වයි

10,000යේ දීමනාව මැතිවරණ කොමිසම නවත්වයි

වැඩ වර්ජනය අතරතුර ජූනි මාසයේ 8 සහ 9 දෙදින සේවයට පැමිණි විධායක සේවයට අයත් නොවන රාජ්‍ය නිලධාරීන් සඳහා මේ මාසයේ වැටුපට ගෙවීමට නියමිතව තිබූ රුපියල් 10,000යක ඇගයීම් දීමනාව නොගෙවන ලෙසට මැතිවරණ කොමිසම රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යශයේ ලේකම්ට දැනුම් දී තිබෙනවා.

ඒ ජනාධිපතිවරණයක් පැවෙත්වන මෙවන් කාලයක එවෙනි විශේෂ දීමනාවක් දීම සුදුසු නොවෙන බැවින් එය මැතිවරණයෙන් පසු ලබා දෙන ලෙස සඳහන් කරමින් බව වාර්තා වෙනවා.

READ:   කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්