Saturday, September 12, 2026
Homeදේශීයහරින් සහ මනූෂගේ අමාත්‍ය ධුර ජනපති යටතට

හරින් සහ මනූෂගේ අමාත්‍ය ධුර ජනපති යටතට

හිටපු අමාත්‍යවරුන් වන හරින් සහ මනූෂ නානායක්කාර යටතේ තිබූ අමාත්‍ය ධුරයන් ජනපති යටතට පවරා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධූර 3 ජනාධිපතිවරයා සතු වෙනවා.

හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් දැරූ අමාත්‍ය ධූර ඔවුන් ට අහිමිව යාමත් සමඟ එම ධූරයන් මෙතෙක් පුරප්පාඩුව පැවතුනා.

READ:   ඉන්දීය විදේශ ලේකම් ලබන සතියේ මෙරටට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්