Sunday, July 26, 2026
Homeදේශීයසජබ ඡන්ද කඩන සජබෙම කෙනෙක් ගැන ෆොන්සේකා කියයි

සජබ ඡන්ද කඩන සජබෙම කෙනෙක් ගැන ෆොන්සේකා කියයි


ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට ලැබීමට නියමිත ඡන්ද කැඩීමට තමන්ට උවමනාවක නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු සිදු කළ අදහස් දැක්වීමකදී මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසුවා.

ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා නමට ලැබීමට නියමිත ඡන්ද කඩා ගෙන ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා විසින්ම බවයි ෆොන්සේකා මහතා පැවසුවේ.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   වතු කම්කරු වැටුප 1700 ස්ථිර කරමින් ගැසට් නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්