Monday, July 27, 2026
HomeදේශීයBREAKING: ජනාධිපතිවරණය පවත්වන දිනයට අදාළ නිවේදනය ලැබුණා - රජයේ මුද්‍රණාලාධිපති

BREAKING: ජනාධිපතිවරණය පවත්වන දිනයට අදාළ නිවේදනය ලැබුණා – රජයේ මුද්‍රණාලාධිපති

ජනාධිපතිවරණය පවත්වන දිනයට අදාළ වූ නිවේදනය මේ වන විට තමන් වෙත ලැබී ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද (26) පෙරවරුවේ නිකුත් කරන බව රජයේ මුද්‍රණාලයාධිපති වරයා සඳහන් කරනවා.

2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය දැනුම්දෙන අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම සඳහා වන නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (25) මධ්‍යම රාත්‍රිය වන විට රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබෙනවා.

මෙම ගැසට් නිවේදනය මගින් නාමයෝජනා භාරගැනීමේ දිනය, ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

READ:   ඡන්දය ගැන රජයෙන් විශේෂ නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්